2026 Main Revision + Physical with Rapid Online - April

2026 Main Revision + Physical with Rapid Online - April

➡️ මෙම පන්තියට පමණක් තැපැල් ගාස්තු පිළිබද ගැටළුවක් නොමැති බැවින් කරුණාකර Delivery පමණක් Select කර අදාල ගෙවීම් Upload කිරීම සිදු කරන්න.


පන්තිය පිළිබද තොරතුරු හොදින් කියවා මෙම පන්තිය ලබා ගන්න.

මෙම පන්තිය ලබාගැනීමට භෞතික ආයතනය මගින් ලබාගත් කාඩ්පත හෝ ස්ලිප් පත සමග මෙම පන්තියට අදාල මුදල් ගෙවා ලබාගත් ඡායාරුපයක් Upload කරන්න.

මෙම පන්තිය සදහා Payment කාඩ්පත් මගින් ලබාගත නොහැකි බවද කරුණාවෙන් සලකන්න.


  1. මෙම පන්තිය ලබා ගැනීමට No Zero, ඉන්දීප, සිප්වින්, රොටරි ආයතනයන්හි Main Revision භෞතික කාඩ්පත ලබා ගැනීම අනිවාර්යය වේ.
  2. මෙම පන්තිය මගින් Rapid සදහා භෞතික ව සම්භන්ධ විය නොහැක.
  3. මෙහි ලබා දෙන්නේ Rapid Only Online පන්ති පමණි.
  4. ප්‍රශ්න පත්‍ර සහ Main Revision සදහා භෞතිකව අදාල ආයතන වෙත සම්භන්ධ විය යුතු වේ.
  5. ඔබට අදාල භෞතික ආයතනය (No Zero, ඉන්දීප, සිප්වින්, රොටරි) තෝරාගන්න.
  6. මෙහිදී QR කේතයක් ලැබෙන අතර එය ඔබගේ RapidTute ලබාගැනීම සදහා භෞතික ආයතනයේ Instructor වෙත ඉදිරිපත් කරන්න.
  7. මෙම පන්තිය හරහා Tute ලබාගැනීමේදී අදාල ආයතනයේ භෞතික පන්ති පැවැත්වීමට දින දෙකකට පෙර මෙම පන්තිය ලබාගත යුතු වේ.
  8. මෙම පන්තිය හරහා විවරණ පොත් ලබාගත නොහැක.
  9. මෙම පන්තියට අදාල පන්ති ගාස්තු ඉදිරියේදී වෙනසක් සිදු විය හැකි බවද කරුණාවෙන් සලකන්න.


සියලුම ස්ලිප් පත් සහ කාඩ්පත් මත ගිණුමේ gmail එක පෑනකින් ලියා ස්ලිප් පත් හොද කාඩ්පත් දෙකම එකම ඡායාරූපයකට ගෙන හෝ collage එකක් සකසා upload කරන්න.


  ✅ ස්ල්ප් Upload කිරීමේදී Enter Reference : සදහා

  1. ස්ලිප් පතෙහි සදහන් Reference Number/Transaction id/ Trace ID/ යන ඒවායින් එකක් හෝ
  2. මහජන බැංකු තැම්පතුවක් නම් Txn number,
  3. DFCC බැංකු තැම්පතුවක් නම් Seq Number එක සදහන් කරන්න.


YouTube Channel