2026 Revision + Paper Physical with Theory Online - December
➡️ මෙම පන්තියට පමණක් තැපැල් ගාස්තු පිළිබද ගැටළුවක් නොමැති බැවින් කරුණාකර Delivery පමණක් Select කර අදාල ගෙවීම් Upload කිරීම සිදු කරන්න.
පන්තිය පිළිබද තොරතුරු හොදින් කියවා මෙම පන්තිය ලබා ගන්න.
මෙම පන්තිය ලබාගැනීමට භෞතික ආයතනය මගින් ලබාගත් කාඩ්පත හෝ ස්ලිප් පත සමග මෙම පන්තියට අදාල මුදල් ගෙවා ලබාගත් ඡායාරුපයක් Upload කරන්න.
මෙම පන්තිය සදහා Payment කාඩ්පත් මගින් ලබාගත නොහැකි බවද කරුණාවෙන් සලකන්න.
- මෙම පන්තිය ලබා ගැනීමට No Zero සහ සිප්වින් ආයතනයන්හි Revision + Paper භෞතික කාඩ්පත ලබා ගැනීම අනිවාර්යය වේ.
- මෙම පන්තිය මගින් Theory සදහා භෞතික ව සම්භන්ධ විය නොහැක.
- මෙහි ලබා දෙන්නේ Theory Only Online පන්ති පමණි.
- ප්‍රශ්න පත්‍ර සහ Revision සදහා භෞතිකව අදාල ආයතන වෙත සම්භන්ධ විය යුතු වේ.
- ඔබට අදාල භෞතික ආයතනය (No Zero හෝ සිප්වින්) තෝරාගන්න.
- මෙහිදී QR කේතයක් ලැබෙන අතර එය ඔබගේ Theory Tute ලබාගැනීම සදහා භෞතික ආයතනයේ Instructor වෙත ඉදිරිපත් කරන්න.
- මෙම පන්තිය හරහා Tute ලබාගැනීමේදී අදාල ආයතනයේ භෞතික පන්ති පැවැත්වීමට දින දෙකකට පෙර මෙම පන්තිය ලබාගත යුතු වේ.
✅ ස්ල්ප් Upload කිරීමේදී Enter Reference : සදහා
- ස්ලිප් පතෙහි සදහන් Reference Number/Transaction id/ Trace ID/ යන ඒවායින් එකක් හෝ
- මහජන බැංකු තැම්පතුවක් නම් Txn number,
- DFCC බැංකු තැම්පතුවක් නම් Seq Number එක සදහන් කරන්න.