මෙම පන්තියට අදාල සියලු අන්තර්ගතයන් ලබාගත් දින සිට දින 40කින් Expire වේ.
✅ Indeepa, Rotary ආයතන සිසුන් අදාල මාසය සදහා ලබා දුන් කාඩ් එක හෝ slip පත මත gmail ලිපිනය ලියා මෙහි upload කරන්න.
✅ එය පරික්ෂා කිරීමෙන් පසු LearniX සදහා Unlimited Access හිමි වේ.
✅ මෙහි Physical පන්ති සදහා Recording හෝ Live Class නොපැවැත්වේ.
✅ Learnix Access ලබා ගැනීම සදහා පමණි.