2027 New Student CoverUp + Theory Only Online
සැ.යු. : මෙම පන්තිය හරහා අගෝස්තු මස පන්ති ලබාගත නොහැක.
- මෙම පන්තිය මගින් අප්‍රේල් මාසයේ සිට ඉගැන්වූ පාඩම් මාලාව ආවරණය කරගත හැකිය.
- ඒත් සමග ජූලි මස Theory Online පන්තියටද මෙමගින් සම්බන්ධ වීමේ හැකියාව පවතී.
- සියලු පාඩම් සදහා අවශ්‍ය Printed Tutes නිවසටම ලබාගත හැක.
- භෞතිකව සම්බන්ධ වන ළමයි සදහාද මෙම පන්තිය වෙබ් අඩවිය හරහා මුදල් ගෙවා ලබාගත හැක.
- දැනටමත් මෙම මාසය සදහා මුදල් ගෙවා 2027 Theory Only පන්තිය ලබාගෙන ඇතිනම් එම ළමයිගේ පන්ති මෙම පන්තිය සදහා මාරු කල නොහැක. අවශ්‍ය ළමයෙකු වේ නම් මෙම පන්තිය වෙනම ලබාගත යුතු වේ.
➡️ තැපැල් මාර්ගයෙන් Tute Pack ලබාගන්නා ළමයි සදහා පමණක්, පන්ති ගාස්තුවට අමතරව රු.300.00ක තැපැල් ගාස්තුවක් ගෙවිය යුතු බව කරුණාවෙන් සලකන්න.
➡️ Delivery මගින් Tutes ලබාගන්නා ළමයිට පන්ති ගාස්තුවට අමතරව මුදල් ගෙවීම අවශ්‍ය නොවේ.
🔴 මෙම පන්තියට අදාල සියලු අන්තර්ගතයන් ලබාගත් දින සිට දින 40කින් Expire වේ.
🔴 මෙම ස්ලිප්පත යොදාගනිමින් වෙනත් පන්තියක් Active කරගැනීම සහ කිරීමට උත්සහ කරොත් කිසිදු දැනුම්දීමකින් තොරව ගිණුම Banned කරනු ලැබේ.