2028 Theory Only Online - March

2028 Theory Only Online - March

බැංකු තැම්පතු ස්ලිප් පතක් නම්, ස්ලිප් පතක් නොමැතිව පන්ති active කිරීම සිදු නොකෙරේ.

ස්ලිප් පතක් නොලැබුණි නම් කරුණාකර අදාල බැංකු ශාඛාව වෙත ගොස් "බැංකු තැම්පතු සනාථ කිරීමේ ලිපියක් බැංකුව මගින් නිල මුද්‍රා සහිතව ලබාගන්න"


➡️ තැපැල් මාර්ගයෙන් Tute Pack ලබාගන්නා ළමයි සදහා පමණක්, පන්ති ගාස්තුවට අමතරව රු.300.00ක තැපැල් ගාස්තුවක් ගෙවිය යුතු බව කරුණාවෙන් සලකන්න.

➡️ Delivery මගින් Tutes ලබාගන්නා ළමයිට පන්ති ගාස්තුවට අමතරව මුදල් ගෙවීම අවශ්‍ය නොවේ.


🔴 මෙම පන්තියට අදාල සියලු අන්තර්ගතයන් ලබාගත් දින සිට දින 40කින් Expire වේ.

🔴 මෙම ස්ලිප්පත යොදාගනිමින් වෙනත් පන්තියක් Active කරගැනීම සහ කිරීමට උත්සහ කරොත් කිසිදු දැනුම්දීමකින් තොරව ගිණුම Banned කරනු ලැබේ.

🙎‍♂️ AP MAIN HOTLINE TELEGRAM : t.me/APHOTLINE

YouTube Channel