✅ මැයි මාසයේ පන්තිය (2027 THEORY MAY MONTH ONLINE) සමග, අප්‍රේල් මාසයේ Tute PDF ලෙසත් අප්‍රේල් මාසයේ මුල සිට ඉගැන්වූ පාඩම් සියල්ල වීඩියෝ නොමිලේ ලබාදෙනවා.
📌 එම වීඩියෝ සහ Tutes PDF මැයි මාසයේ Active වූ පන්තිය තුලින් ලබාගත හැක.
🔴 මෙම පන්තියට අදාල සියලු අන්තර්ගතයන් ලබාගත් දින සිට දින 40කින් Expire වේ.
🔴 මෙම ස්ලිප්පත යොදාගනිමින් වෙනත් පන්තියක් Active කරගැනීම සහ කිරීමට උත්සහ කරොත් කිසිදු දැනුම්දීමකින් තොරව ගිණුම Banned කරනු ලැබේ.
💬 Class activate කරගැනීමේ ගැටලු සම්බන්ධව
🤖 (BOT) 🔃 : CardActivationIssues_bot