දෝලන හා තරංග COMPLETE LESSON PACK
2025 THEORY ඕනෑම සිසුවෙක් සදහා අංගසම්පූර්ණව දෝලන හා තරංග පාඩම මේ ඔස්සේ අධ්‍යනය කල හැක. මෙය active වූ දින සිට දින 45ක් දක්වා පමණක් වලංගු වේ.
අන්තර්ගතය
- සරල අනුවර්තීය චලිතය
- තරංග කොටස ආරම්භය
- ස්ථාවර තරංග, නලවල කම්පන, තන්තුවල කම්පන හා භූ කම්පන
- ඩොප්ලර් ආචරණය සම්පූර්ණ පාඩම
- ධ්වනි තීව්‍රතාව සම්පූර්ණ පාඩම