2025 පන්තියට අලුතින් පැමිණි ළමුන් සදහා පමණක් පරණ මාස වල පාඩම් අධ්‍යයනය වෙනුවෙන් ලබා දේ.
අප්‍රේල් 20 දක්වා පමණක් මෙය Enroll කර ලබා ගැනීමේ හැකියාව පවතී. ලබා ගත් දින සිට දින 40ක් ඇතුලත සියලු පරණ පාඩම් අධ්‍යයනය කර අවසන් කරන්න.
Tute PDF ලෙස ලබා ගත හැක.