Thumbnail for FREE SPECIAL PRACTICAL PACK

FREE SPECIAL PRACTICAL PACK

✅ ප්‍රත්‍යාස්ථතාවය

✅ මිශ්‍රණ ක්‍රමයක් ඝණ ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම

✅ සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම

✅ ධ්වනිමානය

✅ උත්තල කාචයක හා අවතල කාචයක නාභි දුර සෙවීම

✅ වර්ණාවලිමානය

✅ අවධිකෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක වර්තනාංකය සෙවීම

✅ ප්‍රිස්ම අවම අපගමන කෝණය සෙවීම

✅ පීඩන ආමානය

✅ ධාරා තුලාව

✅ මිනුම් උපකරණ

✅ හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

✅ U නලය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

✅ බර යෙදූ පරීක්ෂා නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම

YouTube Channel