ජීවිතයට
Physics
Anuradha Perera
Advanced Level Physics.
🇱🇰 Sri Lankan 1st AI Powered LMS
Results
2023 ලංකාවේ වැඩිම Physics A සාමාර්ථ ගණනක් සහ 2022 ලංකාවේ වැඩිම Physics Revision A ගණනක් සහිත භෞතික විද්‍යා පන්තිය.
LearniX AI
සිංහල භාෂාවෙන් ගැටළු සාකච්ඡා කර විසඳා ගැනීමට, සිසුන්ගේ පහසුව උදෙසා භෞතික විද්‍යාව විශය වෙනුවෙන්ම නිමවූ කෘතීම බුද්ධි වැඩසටහන.
Exams
A/L විභගයට පසුව ලංකාවේ වැඩිම ළමුන් ප්‍රමාණයක් සහභාගී වන, Final Paper වැඩසටහන සහ තවත් විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍ර ගනනාවක් මගින් සිසුන්ව විභාගය සඳහා සූදානම් කිරීම.
Our Process
Theory & Revision
සම්පූර්ණ විශය නිර්දේශයම විභාගෙට මාස දෙකකට පෙර ආවරණය කරමින් සිත් ඇදගන්නා සුලු ඉගැන්වීම් රටාව.
Rapid Revision
ප්‍රතිපල පැමිනීමෙන් පසු පැමිනෙන සිසුන් වෙනුවද වෙනම ක්‍රමයක් යොදා ගනිමින් මාස හතර පහක වැනි කෙටි කාලයකදී පෙර අසාර්ථක වූවන් විශිශ්ටයින් බවට පත් කරවීම.
Paper Class
දිවයින පුරා මද්‍යස්තාන 34ක හා Online zoom තාක්ශනය හරහා ලමුන්ට ප්‍රශ්න පත්‍ර ලියවීම හා සතියක් ඇතුලත ප්‍රශ්න පත්‍ර සාකච්චා පැවැත්වීම මගින් ලමුන්ව ප්‍රශ්න පත්‍ර ලිවීමට හුරු කිරීම.
Practical Day
මාසෙට වෙනම දිනයක් යොදා ගනිමින් ප්‍රශ්න පත්‍රයේ ඉතා වැදගත් කොටසක් වන practical කොටස ආකර්ෂණීය ක්‍රම යොදාගනිමින් ලමුන්ට ඉගැන්වීම.
Tea-time / Fast-track
පන්ති එන නොඑන සියලුම ලමයි සහභාගි කර ගනිමින් ලමුන්ට අපහසු ගැටලු බහුවරණ කෙටි ක්‍රම ප්‍රශ්න පත්‍ර වලට මුහුන දෙන ආකාර වැනි වැදගත් දේවල් නොමිලේම ලබා දීම.
විශිෂ්ඨ ප්‍රතිඵල
F to A , S to A , C to A ලෙස ප්‍රතිපල පෙරලියක් ඇති කරමින් ලමුන්ගේ ජීවිත කණපිට හැරවූ ලන්කාවේ වැඩිම A සාමාර්ත ගානක් ඇති භෞතික විද්‍යා පන්තිය.
LearniX AI
LearniX AI, the first Sinhala-supported AI learning assistant in Sri Lanka. Designed to enhance the learning experience for our students, LearniX AI is a friendly and helpful assistant, ready to support you every step of the way.
Key Features of LearniX AI:
Marks Analyze
Online සහ Physical පංති වල පවත්වනු ලබන ප්‍රශ්න පත්‍ර වල ලකුණු බැලීමට සහ විවිධ ක්‍රම මගින් ලකුණු Analyze කිරීම AP.LK හි ඇති මෙම Marks Analyze System එක භාවිතයෙන් සිදු කළ හැකිය. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රශ්ණ පත්‍ර ලකුණු මට්ටම් අනුව ඔබගේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට අත්වැලක් වීමයි.
Features :
දිවයින පුරා මධ්‍යස්ථාන 34ක්
දිවයින පුරා මධ්‍යස්ථාන 34ක දී සිසුන්ට ප්‍රශ්න පත්‍ර සදහා භෞතිකව සහභාගි වීමට හැකියාව ඇත. (Instructer වරයෙකුගේ අධීක්ෂණය යටතේ)
Rank List
සිසුන් සහහාගී වන සෑම ප්‍රශ්න පත්‍රයක් සදහාම වෙන වෙනම Rank එක්ක Island මට්ටමෙන් හා Institute මට්ටමෙන් ලබාගත හැකිය.
ප්‍රගතිය සමාලෝචනය
Marks Analyze Bot හා වෙබ් අඩවිය හරහා සිසුන්ගේ ප්‍රශ්න පත්‍ර වල ලකුණු අධ්‍යනය කරමින් පෙර ප්‍රශ්න පත්‍ර වලට සාපේක්ෂව තමන්ගේ ප්‍රගති වාර්තාවක් ලබාගත හැක.
කෘතීම බුද්ධිය භාවිතයෙන් ප්‍රශ්න පත්‍ර ලකුණු විශ්ලේශනය
LearniX AI කෘතීම බුද්ධි වැඩසටහන ඇසුරෙන් Marks Analyze කිරීමේ හැකියාව.
ගුරුවරයා පිළිබඳව
2016 වසරේදී ගණිත අන්ශයෙන් උසස් පෙල විභාගයට පෙනී සිටින ඔහු දිවයිනේ ඉහලම ප්‍රතිඵලයක් වාර්ථා කරමින් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨය සදහා වරම් ලබන අතර මේ වන විට එහි අවසන් වසර සිසුවෙකු ලෙස උපාධිය සම්පූර්ණ කරමින් සිටී. 2016 සැප්තැම්බර් සිට මේ වන විට පුරා වසර 5ක් උපකාරක පන්ති ක්ෂේත්‍රයේ දරුවන් අතර මෙතරම් ප්‍රචලිත වීමට ප්‍රධානතම හේතුව වන්නේ ඕනෑම මට්ටමක දරුවෙක ඉහලම ප්‍රතිඵලයක් වෙත රැගෙන යාමට ඔහු දක්වන විශේෂ දක්ෂතාවය බව කාටත් නොරහසකි.