ජීවිතයට Physics 
Anuradha Perera

Advanced Level Physics Education Platform

TGS Animation
Sri Lankan 1st AI Powered LMS
TGS Animation

Results

2023 ලංකාවේ වැඩිම Physics A සාමාර්ථ ගණනක් සහ 2022 ලංකාවේ වැඩිම Physics Revision A ගණනක් සහිත භෞතික විද්‍යා පන්තිය.

TGS Animation

LearniX AI

සිංහල භාෂාවෙන් ගැටළු සාකච්ඡා කර විසඳා ගැනීමට, සිසුන්ගේ පහසුව උදෙසා භෞතික විද්‍යාව විශය වෙනුවෙන්ම නිමවූ කෘතීම බුද්ධි වැඩසටහන.

TGS Animation

Exams

A/L විභගයට පසුව ලංකාවේ වැඩිම ළමුන් ප්‍රමාණයක් සහභාගී වන, Final Paper වැඩසටහන සහ තවත් විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍ර ගනනාවක් මගින් සිසුන්ව විභාගය සඳහා සූදානම් කිරීම.

Results

Our Process

Theory & Revision

සම්පූර්ණ විශය නිර්දේශයම විභාගෙට මාස දෙකකට පෙර ආවරණය කරමින් සිත් ඇදගන්නා සුලු ඉගැන්වීම් රටාව.

Rapid Revision

ප්‍රතිපල පැමිනීමෙන් පසු පැමිනෙන සිසුන් වෙනුවද වෙනම ක්‍රමයක් යොදා ගනිමින් මාස හතර පහක වැනි කෙටි කාලයකදී පෙර අසාර්ථක වූවන් විශිශ්ටයින් බවට පත් කරවීම.

Paper Class

දිවයින පුරා මද්‍යස්තාන 34ක හා Online zoom තාක්ශනය හරහා ලමුන්ට ප්‍රශ්න පත්‍ර ලියවීම හා සතියක් ඇතුලත ප්‍රශ්න පත්‍ර සාකච්චා පැවැත්වීම මගින් ලමුන්ව ප්‍රශ්න පත්‍ර ලිවීමට හුරු කිරීම.

Practical Day

මාසෙට වෙනම දිනයක් යොදා ගනිමින් ප්‍රශ්න පත්‍රයේ ඉතා වැදගත් කොටසක් වන practical කොටස ආකර්ෂණීය ක්‍රම යොදාගනිමින් ලමුන්ට ඉගැන්වීම.

Tea-time / Fast-track

පන්ති එන නොඑන සියලුම ලමයි සහභාගි කර ගනිමින් ලමුන්ට අපහසු ගැටලු බහුවරණ කෙටි ක්‍රම ප්‍රශ්න පත්‍ර වලට මුහුන දෙන ආකාර වැනි වැදගත් දේවල් නොමිලේම ලබා දීම.

විශිෂ්ඨ ප්‍රතිඵල

F to A , S to A , C to A ලෙස ප්‍රතිපල පෙරලියක් ඇති කරමින් ලමුන්ගේ ජීවිත කණපිට හැරවූ ලන්කාවේ වැඩිම A සාමාර්ත ගානක් ඇති භෞතික විද්‍යා පන්තිය.

Top 10 Ranks

Student Ranks

Select Exam Year to view top 10 Students Results. Showing Results for :
--

TGS Animation

Results Not Available Yet

The exam results for are not available at this time. Please check back later or select a different year.

Student Ideas

Amandi Gamage
2021 A/L Revision

ඇත්තටම ගොඩක් සතුටුයි sir.paper එක ගත්ත ගමන් sir ව මතක් වුනෙ.sir කිව්ව වගෙම ගනන්වලට ඇදුම් අන්දල විතරයි තිබ්බෙ.Sir Guess paperswala දිපු conceptmai🔥paper eka කරද්දි හුරු ගතියක් දැනුනෙ.1st shy,2nd shy දෙකෙම paper එක කරද්දි panic වෙලා දන්න එවත් වරද්දගෙන තිබ්බ.මෙ පාර sir අපිට දිපු practice එක නිසාම ගොඩක් හොදට paper එක කරගන්න පුලුවන් වුනා.අන්තිම මොහොත වෙනකං අපිව අතරින්නැතුව අපිත් එක්කම හිටියට පින් sir.sirge හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.thank you sir❤️🔥

Sanduni Madushani
2021 A/L Revision

සර්ට ගොඩාක් පින් සර් 🥺❤️❤️ මන් 1shy එකේ esaay ප්‍රශ්න 3ක්වත් හරියට කලේ නෑ. අද essay ප්‍රශ්න 5ක් කලා. 😍මට ගොඩාක් සතුටුයි සර්. සර් කියපු විදිහටම පේපර් එක අවා ..😌🤭නිකන් සර් පේපර් එක හදලා වගේ දැනුනේ😍.. 🤩🤩zoom meeting එකේ ඉදන් ඔන්ලයින් exam එක ලිව්වා වගේ මට දැනුනේ. 😊😊.බය හිතුනේ නෑ පොඩ්ඩක්වත් සර් අපේ බය නැතිම කලා 🥺❤️ අම්මටත් ගොඩාක් සතුටුයි මන් ගිය පාරට වඩා හොදට කලා කිව්වම.. ඒ සතුට සර් නිසා තමා ඉතින් 🥺❤️❤️ මන් සර්ගේ final revision එකට ආවේ. ඒ පොඩි කාලෙට සර්ගෙන් මන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.සර්ට ගොඩාක් පින් 🙏🙏අහම්බෙන් හරි සර්ව මට හම්බුනේ පෙර පිනකට🥺🙏🙏🙏 සර්ගේ ඉදිරි වැඩ කටයුතු තව තවත් සාර්ථක වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏❤️❤️❤️ -ජීවිතයට" physics " නම් අනුරාධ සර් තමා ඉතින්

Manodya Nuwangi
2022 A/L Revision

සර් ගෙ youtube video එකක් අහම්බෙන් දැකලා තමයි සර් මේ ක්ලාස් එකට join උනේ.....ඇත්තටම මාරම class එකක් සර්.......අපිව පුදූම විදියට motivate කරනව සර්....ඇත්තටම දැන් තමයි ඵිසික්ස් ගනන් හදන්නේ.....කලින් කලේ මොනවාද කියල හිතෙනවා සර්....සර් ට ගොඩාක් පින් සර්....මේ විදිහට වැටිලා ඉන්න ළමයි ගොඩ දානවට සර්.....අනේ අනිත් විශයන් 2ටත්....සර් වගේ කෙනෙක් ඉන්නවන්ම්😥........ඇත්තටම ඵිසික්ස් අතෑරලා හිටියෙ සර්.....දැන් නම් මාරම විශ්වාසයි සර්...අනිවරෙන් A එකක් දානවමයි........සර් ට ගොඩාක් පින් සර්.......සර් ගේ physical class එකකට එනක්ම් ගොඩාක් ආසවෙන් බලන් ඉන්නවා සර්.....සර් ට ගොඩාක් පින්❤️❤️❤️

Kaveesha Anujith
2023 A/L Theory

මම Second shy.First shy එකේ CCC.මම සර් ගැන දැනගත්තේ First shy එකේ අන්තිම කාලේ.ඒ වෙනකොටත් මට Physics එපා වෙලා තිබ්බේ.හැබැයි සර්ගෙ යූටියුබ් වීඩියෝ බැලුවම Physics ආසාවෙන් ඉගෙනගන්න පුළුවන් Subject එකක් කියලා තේරුණා.කොහොමහරි First shy Fail වෙන්න තිබ්බ Subject එක සර් නිසා අන්තිම මොහොතේ C එකකට ගත්තා. පස්සේ Second shy එකට මුල ඉඳන් සර්ගෙ Revision එකට ආවා.සර් කියලා දෙන දේවල් හොදට ඔළුවට යනවා🔥Theory පන්ති වලින් නොතේරුන ගැඹුරු Theory සර් මාස 10ක් වගේ පොඩි කාලයකදී සුපිරියටම කියලා දුන්නා එකට ගොඩක් පිං ❤️ ඒ වගේම ජීවිතේ දිනන විදිය අත්දැකීම් එක්කම අපිට කියලා දුන්නා එකට ගොඩක්ම ස්තුති.🙏❤️ මේ පාර MCQ 31 ක් හරි.Essay පේපර් එකත් MCQ එකට වඩා හොදට ලියාගන්න පුළුවන් උනා.සර් කියපු විදියට Time බැලන්ස් කරපු නිසා ගානට Time එක සෙට් උනා.🤗 මේ හැමදේටම සර්ට ගොඩක් පිං 🙏❤️

Daham Thennakoon
2023 A/L Revision

මම sir ගෙ කැමතිම දේ තමා හැමවෙලේම "උබලට මේක පුලුවන්. කොහොම හරි ගේම ගහපන්" ඒ වචන ටික.... සමහර වෙලාවට කොච්චර කෙල වෙලා තිබ්බත් ඒ වචන ටික මතක් උනාම ආය වැඩ කරන්න පුලුවන්... AL විතරක් නෙමේ හැම්දේදිම. අනික සමහර හෙන සංකීර්ණ කොටස් සරල උදාහරණ අරගෙන කියල දෙද්දි ඒ උදාහරණ එක්ක ඒ ඒ කොටස් නිකම්ම මතක් වෙනවා.... අමාරුම වෙලා වලදිත් වැටෙන්නැතුව කොහොම හරි ගේමක් ගහල දිනපන් කියල අපේ confidence එක හදලා ජීවිතේ වෙනස් කලාට ගොඩාක් thnks sirrrrrrr 💗

Imasha Sewwandi
2023 A/L Revision

මට සර්ගේ clz එන්න ලැබුනේ මගේ යාලුවෙක් නිසා ඇත්තටම මගේ පිනකට..ඒ පළවෙනි දවසෙම සර් කිව්වේ "ඔයා ඔයාව විස්වාස කරන්න" කියලා.ඇත්තටම මට කලින් මන් ගැන විස්වාසයක් තිබ්බේ නෑ.සර් කියපු කතාව අහලා මන් ,මන් ගැන විස්වාස කරලා වැඩ කරන්න පටන් ගත්තා.1st shy එකේ එපාම වෙලා තිබුන subject එක 2nd shy එකේදි මන් ආසම subject එක උනා.ඒ සර් නිසා.සර් උගන්නපු විදිහ නිසා.ජීවිතේට මොන ප්‍රශ්නේ ආවත් සර්ගේ clz එකක ඉන්නකොට,Tea time session එකක් බලනකොට ඒ හැම එකකටම උත්තර මට හම්බුනා.ඉතින් සර් අපිට physics විතරක් නෙමෙයි ජීවිතෙත් ඉගැන්නුවා.අපිව අතඇරියෙ නෑ.අන්තිම වෙනකන් අල්ලන් හිටියා.අන්තිම මොහොතෙත් voice දාලා අපිව motivate කරා..ඒ හැම දේකටම සර්ට ගොඩක් පින්..🙏❤️ සර්ට හැමදාමත් වැඩි වැඩියෙන් හරියන්න ඕන..🌹

Our Gallery

A collection of our memorable moments and events ✨

Gallery image 0

Frequently Asked Questions